Recent content by kasun_ilesinghe

  1. K

    MC eke REDLINE kade

    අනේ බන් ඇයි මේ අපේ එව්න්ට ආගම් බේද ගවගන්නේ නැතුව ඉන්න බැරි..මොන ආගමේ උනත් හොද දේට හොදි කියන්න ඕනේ නැද්ද?..ඇත්තටම ඒ shop 1 අනිත් හැම shop 1කත වැඩම හොඳයි.ඇත්තටම එකේ business කරන්නේ මනුස්සයෙක්..වෙන කඩ වල වගේ අමනුස්සයෝ නෙමෙයි..
  2. K

    ලේ උණු නොවුනොත්නේ බොල පුදුමේ ...

    අපේ රට වෙනුවෙන් මෙවන් දෙයක් කල අපේ සහෝදරයන්ට..යහපතක්ම වේවා.....
  3. K

    ස්වයං වින්දනය....

    valuble post machan