HIV (Human Immunodeficiency Virus)
01. HIV යනු කුමක්ද?
HIV, යනු ලිංගිකව සම්ප්‍රේශණය වන තවත් ප්‍රදාන රොගයකි. HIV වෛරසය ආසාදනය වූ තැනැත්තාගේ ප්‍රතිශක්තිකරණ පද්දතියට (immune system) බලපෑම් ඇතිකර එය ශරීරයට ඇතිවන අසාදන හා රෝග වලට එරෙහිව ප්‍රතික්‍රියා කරීම දුර්වල කරයි. අතීතයේ මෙම රෝගය ඉතා මාරාන්තික...