** *සොයා දෙන්න ~ සෝයා ආහාර* **
යාලුවනේ,
ඔයාලා දැකලා තියනවා නේද මෙන්න මේ වගේ සෝයා ආහාර කඩ ?
:P:P:P:P:P:P:P:P:P
මම දැකල තියනවා මෙහෙම කඩයක් කිරිබත්ගොඩ මාකොළ පාරේ ,ගම්පහ ස්ටේසම ගාව
කොළඹ අවටනම් කොහෙවත් මෙහෙම තැනක් දැකල නැහැ .
මම සෝයා සොයා සොයා කන කෙනෙක් ,කොළඹ අවට මෙහෙම තැනක් තව තියනවනම්...