Recent content by kasunw89

  1. K

    බොහොම පින්

    KASUN නියමයි මචං. මෙහෙම දෙයක් ජීවිතේට අහපු පලවෙනි වතාව. සාදු! සාදු!! සාදු!!! මේ පින්කමින් ඔබට චතුරාර්්‍ය සත්්‍යය වහ වහා පහසුවෙන් අවබෝධ වේවා!:D
  2. K

    බොහොම පින්

    KASUN පින් කරන්න වෙලාවක් ඕන නෑ. නිකම් ඉන්න ගමන්,පාරෙ යන ගමන්, රෑට නින්ද යනකල් ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට පුලු පුලුවන් විදියට මෙත් සිත වඩන්න. ඒකම අප්‍රමාණ කුසලයක්. පන්සිල් ආරක්ෂා කර ගැනීමත් කුසලයක්. නිකම් ඉන්න හැම වෙලාවකම එහෙම දෙයක් කරන්න. නොමිලේම කරගන්න පුලුවන් පින් තමා ඒවා. :D
  3. K

    Quality of Alpha Digital Mobile Phones....

    Alpha Digital ekan sell karana mobile phone wala quality eka kohomada?
  4. K

    MOBITEL GPRS SETTINGS

    [email protected] machan,oya prashne matath wela thiyenawa. phone eke Internet profile eka select karana thana mobitel select karapan.
  5. K

    Alhene pal rakiddi

    Dude machan, follow this link... :yes:http://www.mp3hunting.com/alhene-pal-rakiddi.c49nc.html