දෘශ්‍යාබාධිත පිරිසක් වෙනුවෙන් උදව්වක් ඕ&
දෘශ්‍යාබාධිත පුද්ගලයින් කිහිපදෙනෙකු වෙනුවෙන් ස්වයංරැකියාවක් ලෙස (තනිව හෝ කුඩා කණ්ඩායමක් ලෙස එකතුවී) කරගෙන යා හැකි කර්මාන්ත/ ව්‍යාපාරික අවස්තාවන් මොනවාද??
හදුන්කූරු නිශ්පාදනය කරන මැශින් තිබේද?? එසේනම් එවැන්නක් මිලදීගත හැකි ස්ථාන මොනවාද??
කරුණාකර...