Lion Shepherd කියල බල්ලෝ ජාතියක් නැහැ බo .ලංකාවේ මෝඩයෝ දාගත්ත නමක් ඕක .
හරි breed එක තමයි german shepherd. අහුවෙන්න එපා ඕවට.
pedigree බලලා හොද බල්ලෙක්ව ගන්න .
ඉරිදා paper එක අරගෙන kennels section එක බලන්න . අඩුවට හොද එකෙක් ව හොයාගන්න පුළුවන්.
අපේ ගෙදර දෙන්නෙක් ඉන්න හින්දයි කියන්නේ...