දියුණු වෙන්න පුංචි අදහසක් මෙන්න
අපි කාටවත්ම එක පාරටම ලොකු සල්ලි කාරයෙක් වෙන්න බැහැ.ඒක ඔයාටත් පොදුයි මේක ලියන මටත් පොදුයි,ඉතින් මම ටිකක් වැඩිපුර් ගණක් වියදම් කලා අපේ ලංකාවේ කොල්ලො ටික දෙනෙකුට තමන්ගේම කියලා පොඩි බිස්නස් එකක් කරන්න පටන් ගන්න,මුලදිම ලොකුවට කරන්න උවමනා නැහැ ඉස්සෙල්ලම පොඩියට පටන්...