Recent content by kazunn

  1. K

    අන්තිම පේලිය (The Last Row) සයිට් එක කාටද මතක

    බැකප් එකක් ඇත. කොහොමත් කන්ටෙන්ට් අයිති කොමියුනිටියට කියන මතේ ඉන්න නිසා ලියපු අය ඉල්ලොවොත් හෝ සයිට් එක ආයෙ පබ්ලිශ් කලොත් ඇර වෙන එලියට දෙන්න අදහසක් නෑ. සෑහෙන වටින කතා අතුරු කතා කොමෙන්ට් වලත් තියේ. අනික් එක ලියන අය ගොඩක් ඩී මෝටිවේට් උනේ කොපිරයිට් ක්‍රෙඩිට් දෙන්නෙ නැතුව ෆේස්බ්යුක් පේජස් කතා කොපි...