ඔන්ලයින් සීන් එකත් එක්ක පොඩි ළමයින්ගේ 🌻 ඉදන් වැටිහිටියන් 👵 දක්වාමා ස්මාර්ට් ජංගම දුරකතන 📱වලට හුරු වෙන්න පටන් ගත්තා..🌚🌼
මේකෙන් හොද දේවල් වගේම කාලයත් එක්ක කවදාවත් අසා නොමැති , සිදු විය නොහැකී, ඇඟ කිළිපොලා යන සිදු වීම් වාර්තා උනා..😰 මේ හැමදේටම මුල් වෙලා තිබුනේ ස්මාර්ට් ජංගම දුරකථනයක්,📱 නාඳුනන...