හෙල්ප් එකක් ඕනී, මගේ 5800 එකක්, බිම වැටුනා, දැන් memory card corrupted කියල වැටෙනව. memory card එක වැඩ. මේක හදාගන්න, හොඳ තැනක් කියන්නකෝ.
කොළඹ, ගම්පහ අවට
help ekak oani, magea 5800 ekak, bima waetunaa, den "memory card corrupted" kiyala waetenawa. memory card eka waeda. meaka hadaganna, honda...