Recent content by Kethaka89

  1. Kethaka89

    Sysco LABS layoff ?

    Products කොහොමත් අපේ නෙවෙයි. ඉස්සර ඉදලම විකුනුවෙ US company එකෙන්. දැන් කොහොමත් 100% ම Aquire කරල තියෙන්නෙ වෙන තැනකින්. ඔයාල ඔය rebranding කියන්නෙ OEM deals. ඒවා වෙනයි. ඒවගෙ පරමාර්තයම, රීබ්‍රෑන්ඩින්ග් තමා. WSO2 එකෙන්ම කරන සේල්ස් වෙනයි.