ජොබ් එකෙ වැඩ වලට සතියට දවස් දෙකක් කොළඹ එන්න ඕන. ඒ කියන්නෙ එක නය්ට් එකක් නවතින්න ඕන. බෝර්ඩිමක් ගන්නෙත් අපරාදෙ. වැඩි වියදමක් නැතුව සතියට දවසක් නවතින්න තැනක් හොයා ගන්න නැද්ද? මාසෙට දවස් හතරය්. යූනියන් ප්ලේස් තමය් ඔෆිස් එක. පුලුවන් නම් උදව්වක් අදහසක් දීල යන්න....