1. K

    මම සහ කෙල්ල

    මචන්ල මගෙ කෙල්ල මට වඩා උසයි. මම අඩිය උස සපත්තු දැම්මාම නම් ඒක පෙන්නෙ නෑ. ඒත් අනිත් වෙලාවට පේනව බන් ඒක. ගෙවල් වලින් තවම දන්නෙ නෑ. මට කියපන් මේක අපි දෙන්නට ප්‍රශ්නයක් වේවිද කියල. හැම තිස්සෙම සපත්තු දාගෙන ඉන්නෙත් නෑනෙ මචන්.. උබලගෙ අදහස් කියපල්ලකො..