Recent content by KG_Sampath

  1. K

    EPIC LANKA HELP BRO

    මං උගේ නම්බර් එකක් දෙන්නම් උගෙන් අහලා. උබ ඌට වද නොදී ඕනි ටික අහගනින්. එල
  2. K

    මිනිස්සුන්ට_මොකද_වෙලා_තියෙන්නේ

    මිනිස්සුන්ට_මොකද_වෙලා_තියෙන්නේ ලංකාවේ මිනිස්සු කම්මැලිද? මං අවුරුදු 5 ක් කටාර් වල හිටියා. ඊට පස්සේ තව අවුරුදු 5 ක් කුවේට්. ඔහොම ඉදලා හම්බ කරපු සල්ලි දාලා ඉඩමක් අරං, තව මගේ යාළුවෙක් එක්ක මං ග්‍රීන් හවුස් එකක් පටන් ගත්තා. දැන් සාමානයෙන් මාසෙකට මට ලක්ෂයක් වගේ අදායමක් තියෙනවා. ඉදිරියේ තව මේක...
  3. K

    කෝච්චි කතා

    This message is hidden because ElakiriPora1111 is on your ignore list.
  4. K

    EPIC LANKA HELP BRO

    ඔකේ මගේ බොක්කේ ෆිට් එකක් වැඩ කරනවා.
  5. K

    ස්වයං රැකියාවක් උදව්

    1) ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ තමුන්ගේ පළාතේ තියෙන AG ඔෆිස් එකට ගිහිං, එතනින් දෙන ෆෝරමය අරං ඒක පුරවලා. එහෙම කරද්දී එහි නිලධාරින් ඇවිත් බලනවා උබට ප්‍රමාණවත් නිෂ්පාදන පහසුකම්, ගබඩා පහසුකම් එහෙම තියෙනවද කියලා. මේකට ඉඩමේ ඔප්පුව ඕනි. තව විස්තරත් ඕනි. ග්‍රාම සේවක නිලධාරි හම්බෙලා විස්තර ගන්න, පදිංචි...
  6. K

    EPIC LANKA HELP BRO

    උබ කියන්නේ බත්තරමුල්ලේ තියෙන කොම්පැනි එක ගැනද?
  7. K

    කෝච්චි කතා

    නගින්නැති පොන්නයෙක් බං ඕකා.. ත්‍රෙඩ් එකට අකැමති නං මොන ලබ්බටද එකේ අස්සේ රිංගන්න එන්නේ? මේකේ වෙන ත්‍රෙඩ් ඕනි තරං තියෙනවනි. එව්වට වෙලා ඉඩපන්කෝ මෙතන ලගින්නේ අහවල් එකටද?
  8. K

    Online Vehicle Revenue Licence Service

    https://www.gov.lk/index.php මේකෙන් ගනින්.. මං අවුරුදු ගානක් තිස්සේ ගන්නවා. තව සේවා ගොඩක් තියෙනවා එකේ. බලපන්.
  9. K

    කෝච්චි කතා

    ඔය අලියා ඉන්න ෂර්ට් එක ඇදන් ඉන්නේ ElakiriPora1111 කියන එකා කියලා ඌම දාපු ත්‍රෙඩ් එකක තියෙනවා. මේ තියෙන්නේ ත්‍රෙඩ් එක.