Recent content by kgcp89

  1. K

    හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

    :D:D:D:Dනියමයි සහෝදරයා............ඔය වගේ අසරණ කාලකණ්නින්ට අනුකම්පා කරනව ඇරෙන්න මොනව කරන්නද ?
  2. K

    බයිබලය සහ කුරාණය

    තරහ නැත්තම් මම මේකට උත්තරයක් දෙන්නම්, මෙතෙක් හිටපු සියලුම බුදුවරුණ්ගේ ඥාණය සර්වසමයි(ඒ කියන්නෙ බුදුවරයෙක් විශ්වයේ පවතින සියල්ල පිලිබඳව සියලුම දේවල් දන්නව කියන එක). ඔවුන්ගේ හැඩරුව වෙනස් වෙන්න පුලුවන්. හැබැයි ඒ හැම කෙනෙක්ටම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ තියනව. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ නම් ගෞතම බුදුන්වහන්සේ...