You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
මේ ප්රශ්නය යොමු වෙන්නේ අඩුම අවුරුදු 5ක් වත් සෝලා වහලේ තියන උන්ට. ඊයේ පෙරේදා ගහපු උන් නෙවෙයි.
අද දවස වෙද්දි පෆෝමන්ස් කොහොමද...
-
K
මමත් එහෙමයි.
-
K
මම මේසයක් උඩ තිබුණ උණු කෝපි එකක් ඇදලා එක ඇඟේ හලාගන්නව මතකයි.. අවෘද්දෙන් ද කොහෙද
-
K
වයස මතකයක් නැහැ හැබැයි ඉස්කෝලේ යන්න කලින් කාලේ එකක්, අක්කයි මමයි තියල ගත්තු ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එක ගන්නවා මතකයි. ෆොටෝ එකේ මම ඇඳන්...
-
K
අව්රුදු දෙකක් තුනක් වගේ කාලෙක මතකයක්. අපේ ගෙදර අයිනෙන් කානුවක් යනව. ඒ කාණුවට අඩි 5 විතර උසින් අපේ ඉඩම තියෙන්නේ. තව අඩි 3ක් විතර පොඩි...
-
K
මට හදිස්සියේ හිතුන දෙයක්…
ඔයාලට මතක තියෙන ජීවිතේ පළවෙනිම වගේ මතකය මොකක්ද?
මගේ earliest memory එක නම් Princess Diana මැරුණ දවස. ඒ 1997...
-
K
පොඩිකාලෙ සූප්පුව කටේගහන් ඉන්න ඕන, අයින්කලොත් අඬනව. 🤭 අවුරුදු 3-4 වගේ වෙන්න ඇති.