Recent content by kithsiriicing

  1. K

    කැනඩා වලින් ලැප්ටොප් එකක් ලංකාවට ගෙන්න ග&#3505

    මම freelance කරන ලැප් එක එකපාරට කැඩුන. ඒකයි මේ හදිස්සියේ ගෙන්න ගන්න බලන්නේ. අනේ ලොකු උදව්වක් දන්නා කෙනෙක්ට කියන්න පුළුවන් නම් මේකේ shipping tax වගේ දේවල් වල විස්තර හෝ එහෙම දැනගන්න පුළුවන් තැනක්. ස්තුතියි හැමෝටම.
  2. K

    කැනඩා වලින් ලැප්ටොප් එකක් ලංකාවට ගෙන්න ග&#3505

    මට මෙහෙන් ගන්නවට වඩා අඩුවට ගන්න පුළුවන් නිසයි එහෙන් ගෙන්න ගන්න බැලුවේ. apple macbook pro එකක්. තේරුමක් නෑ කියලද කියන්නේ එහෙම මෙහෙට ෂිප් කරගන්න එක?
  3. K

    කැනඩා වලින් ලැප්ටොප් එකක් ලංකාවට ගෙන්න ග&#3505

    කැනඩා වලින් ලැප්ටොප් එකක් ලංකාවට ගෙන්න ග&#3505 යාලුවනේ, මම කැනඩා වල ඉන්න මගේ යාලුවෙක්ට කියල ලැප්ටොප් එකක් මෙහෙට එවගන්න හදන්නේ. එයා එහෙන් මට ship කරනවා. මම කිව්වා එක එවද්දි gift එකක් විදියට එවන්න කියල. දන්නා අය කියනවද එහෙම ගෙන්නුවොත් මට ගෙවන්න වෙන tax / shipping එහෙම කොහොම වෙයිද කියල. ස්තුතියි.