Recent content by Klasic boy

  1. K

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    ඔව් සමහර විට මූම වෙන්න ඇති... හෙන හොරෙක් දන්න කෙනෙක්ව යවන්න එපා
  2. K

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    අද මම phone එක ගත්තා. මටනම් මෙහෙම ඔව්. අසන්ක ලගට දන්න කෙනෙක් යවන්න එපා. ඔවු ------ Post added on 1664394207 මචන් උබේ හොද යාලුවෙක්නම් ඌට කියපන් මීටපස්සේ හරි මිනිස්සුන්ට මේ වගේ වන්චා වැඩ කරන්න එපා කියලා.මේකේ රෙකමන්ඩ් කරලා තිබුනනිසා අපිත් ගියා. ------ Post added on 1664395231 මෙන්න අසංගගේ...
  3. K

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    මම diaplay දාන්න අසන්කට phone එක දෙද්දී මගේ phone එකේ diaplay එකට යටින් තියන swith දෙකම වැඩකලා. මම එහෙම කියන්නේ ඒ switch press කලාම light පත්තු වෙනවා. Diaplay එකට විතරක් මගෙන් 16000 ගත්තා. Display එක දම්මට පස්සේ අර වැඩකරපු switch දෙක වැඩ නෑ කිවුවා. හදද්දී මොකක් හරි වෙලා. පස්සේ කෑලි දෙක තුනක්...
  4. K

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    අපෝ අසංග මහා වන්චා කාරයෙක්. දන්න කෙනෙකුට යන්න කියන්නෙ නෑ. මේ thred එකෙන් දකලා කට්ටිය හොදයි කියපු නිසා මම ගියා phone එකක් හදාගන්. Display එක දම්මා. ඊට පස්සේ පහල swich එක අවුල් කිවුවා අන්තිමට motherboard එකත් දන්න ඕනෙ කිවුවා. බොරුකියලා ලොකු ගානක් මගෙන් කඩාගත්තා...
  5. K

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    ම අපෝ අසංග මහා වන්චා කාරයෙක්. දන්න කෙනෙකුට යන්න කියන්නෙ නෑ. මේ thred එකෙන් දකලා කට්ටිය හොදයි කියපු නිසා මම ගියා phone එකක් හදාගන්න. Display එක දම්මා. ඊට පස්සේ පහල swich එක අවුල් කිවුවා අන්තිමට motherboard එකත් දන්න ඕනෙ කිවුවා. බොරුකියලා ලොකු ගානක් මගෙන් කඩාගත්තා...