මගේ ජීවිතේ විනාශ උනා! SEX
මට ජීවිතේ එපා වෙලා ඉන්නේ. මගේ හිත හැදෙන්න වත් මොනවා හරි කියන්න. වෙන කියන්න කෙනෙක් නෑ. පුළුවන් කෙනෙක් උදව් කරන්න.
ටික කලෙක ඉදන් sex කරද්දී අප්‍රාණික ගතියක් තිබුනා අද මම specilist කෙනෙක් හම්බ වෙන්න ගියා doctor කිව්වා හොද කරන්න බෑ ජීවිත කාලෙටම sex කරන්න කලින් Tablet...