ගෙදර වත්තේ පොලව පරික්ෂා කරගන්න ඕන
මචංලා මට ලොකු ප්‍රශ්නයක්.
ගෙදර වත්තේ තැන් කිහිපයක් පොලව ගිලා බැහැල.
දෙපාරක්ම කකුල තිබ්බාම උඩ පස් කොටස කඩන් වලක් හැදෙනවා.
යට හිස්. මේ වලක් ආදී 2ක් 3ක් ගැඹුරුයි.
ගෙදරත් බිත්ති ඉරි යනවා. පැලෙනවා වගේ.
මචන් මේවා කාටද පෙන්වන්න පුලුවන්.
කවුද මේවා බලන්න...