Recent content by KnowledgeSeeker

  1. KnowledgeSeeker

    Questions ඩේටා අන්ලිමටඩ් ♥️♥️

    මේ package දෙකේ වෙනස මොකක්ද?
  2. KnowledgeSeeker

    Airtel Unlimited රු.1245 Package එක හොඳයිද?

    Work and learn broadband plan eka thamai eke laba ekakata thiyenne. Torrent banna ba. Eth seeder wage site haraha puluwan torrent ekak download karaganna. Netflix wada karanawa samahara connection walata..samaharaewata ba. Ewaye restriction eka watenne na samahara welawata. Samahara ewaye...
  3. KnowledgeSeeker

    Airtel Unlimited රු.1245 Package එක හොඳයිද?

    තෑන්ක්ස් මචං Thanks for the idea 💡 ------ Post added on 1653194000
  4. KnowledgeSeeker

    Airtel Unlimited රු.1245 Package එක හොඳයිද?

    ඒ කිව්වෙ signal හොදයි නම් package එක හොදයිද? Customer service එකෙන් මට කිව්වෙ 30gb full speed හම්බෙනවා. එතනින් එහාට 1mbps speed cap එකක් වැටෙන කතාවක්.
  5. KnowledgeSeeker

    Airtel Unlimited රු.1245 Package එක හොඳයිද?

    Airtel වල මේ package එක use කරන කවුරුහරි ඉන්නවද. Speed එක ගැන එහෙම මොනාහරි දන්න කෙනෙක් කියන්නකෝ. Customer service එකෙන් දැනගත්ත විස්තර නෙමේ. භාවිතා කල කෙනෙකුගේ අත්දැකීම් බලාපොරොත්තු වෙමි.
  6. KnowledgeSeeker

    නන්දලාල්ලේ ගොං පාර්ට්.

    ආර්ථිකග නන්දලාල්
  7. KnowledgeSeeker

    ‘ශ‍්‍රී ලංකාව බංකොලොත්.. ඩොලරුත් නෑ.. රුපියලුත් නෑ…ආණ්ඩුව රට කෑවා...’- රනිල් විදෙස් මධ්‍යයට කියයි…

    පරිස්සන් කරගමු. ඉස්සරහට වට්ටක්ක තම්බල පොල් එක්ක කාල තමයි ජීවත් වෙන්න තියෙන්නෙ. තව වවපල්ල වට්ටක්ක. වට්ටක්ක+පොල්+අමු මිරිස්.
  8. KnowledgeSeeker

    නන්දලාල්ලේ ගොං පාර්ට්.

    අපරාදෙ ඒ මනුස්සය ඉගෙන ගත්තෙ. පකිස්තානෙ මහ බැංකුව ගොඩ දැම්මෙ. උබ වගේ එකෙක්ට මහ බැංකුව දුන්නනම් හදල ගන්නවනෙ.