Recent content by Kolama

  1. Kolama

    මේ ටයිම් ඒකට Yes FM පට්ට!

    එහෙම බෙදාගෙන නෑ මචං. සෙට් වෙන ඕන එකක් අහනවා. උඹ මෙයාලගේ සින්දු අහල තියෙනවද. රොක් වුනාට උබට සෙට් වෙයි.
  2. Kolama

    ඩොලර් 135000 කට Citizen Ship අරගෙන Passport එකට

    උබ ලංකාවෙ top 5% වල හිටියා නම් මෙහෙන් යනවද?
  3. Kolama

    Idam prashnayak

    Bumpation :rolleyes:
  4. Kolama

    මේ ටයිම් ඒකට Yes FM පට්ට!

    මමත් Red FM අහන්නෙ වාහනෙ යද්දි බං. කම්පියුටර් එකේ වැඩ කරද්දි Spotify තමයි. ඒත් සිංදු තෝර තෝර ඉන්න එක ටිකක් කරදර නිසා, ලගදි මගේ පරන රේඩියෝ යාළුවව පිහිදලා කරලා ආයි වැඩට ගත්තා. :love:
  5. Kolama

    මේ ටයිම් ඒකට Yes FM පට්ට!

    මේකද බං? අහලා බලන්න ඕන. :rolleyes: https://radioplay.se/nrj/
  6. Kolama

    මේ ටයිම් ඒකට Yes FM පට්ට!

    මම දවල්ට නම් අහන්නෙ Red FM බං. ඒකත් සිරා නේද? එක එකාට සෙට් වෙන විදිහනෙ බං. :lol:
  7. Kolama

    උදව්වක් ඕන 🐦🕊️🐦

    ඔය පැත්තෙ වෙට් කෙනෙක් නැද්ද බං?
  8. Kolama

    මේ ටයිම් ඒකට Yes FM පට්ට!

    අහලා බලහල්ලා. :cool: http://onlineradiobox.com/lk/yesfm/player/?cs=lk.yesfm&played=1
  9. Kolama

    Visa dena ratak

    තායිලන්ඩ් පලයන් මචන්. උබේ මල්ලිත් කැමති වෙයි! https://www.goldenvisas.com/thailand ELITE ULTIMATE PRIVILIGE Elite Ultimate Privilege is a twenty year residence visa for a once off fee of 2,000,000 THB, approximately $65,000 plus an annual fee of approximately $650. This program includes...
  10. Kolama

    තෙල් පෝලිම් වල ඉන්න ගෑණුන්ටත් ගුටි බැට..

    විශ්මිත ලෙසින් විස්කම් මවා හෙළයේ අභිමානේ පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ ලොව නන්දෙසින් ආවත් මෙසේ බාධක හැම වේලේ ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ... වැඩකරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා..!
  11. Kolama

    Endless Petrol and Diesel Queues in the Capital of Sri Lanka

    මේවට උන්ගෙ අම්මලවත් බේරගෙන කමෙන්ට් එකක් දාන්න හිතන මේකෙ එවුන්ට්.