දැං කතා කරලා වැඩක් නැහැ.
මැඩම් ශ්‍රී ලංකා එක නතු කරගන්නවා.
ඒ නිසා මිනිස්සුන්ට වෙනසක් නෙවෙයි ආයේ හෙලවෙන්න ලැබෙන්නේ නැහැ.
මම නම් වුණු දේට හිස නමන්න තීරණය කළා.
මිනිස්සුන්ට ඕනේ මේක නේ..
ඒකට ගරු කරන්න ඕනෙ.
ජීවිතයට යමක් වෙයිද කියලා මට බයක් තියෙනවා.
නමුත් දේශපාලනේ කියන දේට සම්බන්ධ වෙද්දි අපි කවුරුත්...