Recent content by kottoruwaa

  1. K

    මට ඌ නැතිව ඉන්න බෑ

    ඔහොම තමයි ඔය වයසෙදි හිතෙන්නේ - හැමදාම ඔය වගේ වෙයි කියලා. ඕව ගන වද වෙන්නෙ නැතුව උඹගෙ ඉගෙනගන්න වැඩ ටික කරගෙන පළයන්. අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් වෙලාවට හරියනවා.
  2. K

    මට ඌ නැතිව ඉන්න බෑ

    ඕව ඕනෙවට වඩා ඔළුවට ගන්න එපා බන්. ඔය වයසට සමහර අයට ගේ හැඟීම් එන එක සාමාන්‍යයි. ඒක ඉබේටම ටික කාලයක් යද්දි නැති වෙලා යනවා.