Recent content by kpgtharaka

  1. kpgtharaka

    Avengers_බලමු

    thanx
  2. kpgtharaka

    අහෝ ලංකාවේ බැංකු

    Latest Situation HNB එකේ account balance 3000ට අඩු නම් 15ක් කපනවා. 1000ට අඩු නම් 35ක් කපනවා. සල්ලි දාල ගණු දෙනු කරලත් ශේෂය ඒ ගාණට එනවනම් කපනව වගේ අහම්බෙන් දැනගත්තෙ.
  3. kpgtharaka

    CCCAM

    freeze නොවෙන තැනකින් ලයින් එක ගන්න. නැත්තං එකදිගට බලන්න බැරිවෙනවා.
  4. kpgtharaka

    Nikon Flash ekak gana thanak

    CameraLK එකේ බලන්න
  5. kpgtharaka

    ආයතනයකට සේවකයන් බඳවා ගන්නේ කොහොමද?

    මොන සහතික තිබ්බත් වැඩක් නෑනෙ බං ගන්න එකාට වැඩක් කරගන්න බැරිනං. අනිව ටෙස්ට් එකක් කරපං. ඒකටත් දෙන්න පුලුවන්නෙ උඹට එන වැඩක් නම් ගම් වෙනස් කරල හදන්න කියල..
  6. kpgtharaka

    Suzuki Wagon R Stingray Hybrid - Review

    කැපුවා ගැඹුර වැඩිද මංදා :lol::lol:
  7. kpgtharaka

    Suzuki Wagon R Stingray Hybrid - Review

    මේම කියපු එකානේ මේ එකක් අරන් රීවිව් ලියල තීන්නෙ :lol::lol::lol:
  8. kpgtharaka

    Suzuki Wagon R Stingray Hybrid - Review

    එහෙනං ඊළග පාර වත් Insurance එක අඩුවෙයි නේ
  9. kpgtharaka

    Suzuki Wagon R Stingray Hybrid - Review

    තෙල් කීයක් වැඩ කලාද? සම්පූර්ණ දුර කීයද කීයක විතර තෙල් ගැහුවද? එක පාරක් ෆුල් ටෑන්ක් කරල ඔය දුර යන්න පුලුවන් නේද? ;););)
  10. kpgtharaka

    Suzuki Wagon R Hybrid (review)

    කිව්වත් වගේ හොද රිවිව් එකක්. මාත් ගත්තෙ ස්පේසින් හොදට තියෙන නිසා. එකපාරක් RBS වැඩ කලා කඩුගන්නාව බහිද්දි ත්‍රීවිල් එකක් හරහ දාල. කතරගම 6ක් දාන් ගියා ඒත් 26ක් තෙල් වැඩ කලා (FZ). හයිවේ එකෙන් මාතර ගිහින් නෝමල් පාරෙ ආව. හයිවේ එකේ 29ක් වැඩ කලා 80 විතර ගියේ මොනරු පනිනව පාර හරහා මාතර කිට්ටු වෙනකොට...
  11. kpgtharaka

    Need Van for hire

    බණ්ඩාරවෙල අවටින් දවස් 2කට වෑන් එකක් හොයාගන්න පුලුවන්ද ට්‍රේන් එකෙන් ඇවිත් බණ්ඩාරවෙල පැත්තෙ විසිට් එකක් දාන්න
  12. kpgtharaka

    හිම සහ ජීවිතය.

    බදුල්ලටවත් ගිහින් එන්නෝන