Recent content by krish231

  1. K

    මානසික කේස් එකකට උදව්වක්...

    මානසික කේස් එකකට උදව්වක්... මගේ  සහෝදරයෙක් ඉන්නවා. මිනිහට පොඩි මෙන්ටල් අවුලක් තියෙනවා. බෙහෙත් බොනකම් හොදයි. නැවැත්තුව ගමන් අවුල යනවා. ‌ෙබෙහෙත්න් ‌නබී ඉදලා වැඩිවෙලා. ඊයේ බෙහෙත් ගන්න එක්කරන් ගියා. හැබැයි දැන් බෙහෙත් බොන්න කැමති නැහැ. මොනවා කිව්වත් බොන්නේම නැහැ.මිනිහා 6*-4 පොරක්. අපිට හැරෙන්නත්...