Recent content by krish84

  1. K

    Freelancerලා මෙහෙට එන්ඩෝ....

    Freelancerලා මෙහෙට එන්ඩෝ.... Freelancer එකේ වැඩ භාර ගත්තු,වැඩ වැඩි අයගේ වැඩ කරලා දෙනවෝ.මටත් පොඩ් ගානක් දෙන්ඩෝ...experience එක බලන්න වැඩේ දීලම බලන්ඩ... :dull:
  2. K

    ගෙදර ඉඳන් ආදායමක් උපයන්න....

    අපෝ එපා CSE..... :angry:Forex ගැන පුදුම තරම් හෙව්ව්, කියෙව්වා........Demo account හදාගෙන practice කලා.කරපු අය ලක්ෂ ගණන් නැති කර ගත්තා කිව්වාම බයයි..CSE නම් වැඩක් නැහැ.කාලයක් ඒකත් කලා.දැන් නම් වැඩක්ම නැහැ............:confused:
  3. K

    ගෙදර ඉඳන් ආදායමක් උපයන්න....

    ඒකට තමයි ideas ඉල්ලුවේ.කියන්ඩකො අලුත් idea එකක් :rolleyes:පටන් ගන්න idea එකක් කියපන් මචං
  4. K

    ගෙදර ඉඳන් ආදායමක් උපයන්න....

    Online jobs නම් එපා Online jobs නම් එපෝ.පුදුම කට්ටක් කෑවෙ.මාස ගානක් තිස්සෙ.නොගිය site එකක් නැහැ.තාම එකක්වත් හරියට සෙට් වුනේ නැතෝ.... ගෙදර ඉඳන් කරන්න පුලුවන් එකක් කියන්ඩ:dull: ලොකු උදව්වක්
  5. K

    මොනවද මේ BPO company කියන්නේ?

    Part time විධිහටත් කරන්න පුලුවන්ද? join වෙන්න company එකක් කියන්නකො;)
  6. K

    ගෙදර ඉඳන් ආදායමක් උපයන්න....

    ගෙදර ඉඳන් ආදායමක් උපයන්න.... යාලුවනේ ගෙදර ඉඳන් ආදායමක් උපයන්න පටන් ගන්න හොඳ වැඩකට අදහසක් දෙන්නකො.....:no: ලොකු උදව්වක්:D