1. K

    වටුවට කොටන කාක්කෝ

    වටුවට කොටන කාක්කෝ අද උදේ කාර්‍යාලයට එන මඟ, වැටී සිටියේ වටුවෙකි. කාක්කන් වට කරගෙන කොටති, තවත් සමහර කාක්කන් හොඳ ආහාර වේලක් බුදීමට වටේ සිට ලක ලැහැස්ති වෙති. අසරණව වැටී දිව බේරාගැන්මට වලිකන වටුවා ගැන දුක සිතුනේ මට පමණක් නොවේ. පාරේ ගිය කිහිප දෙනෙක් කාක්කන් එළැවීමට වෙහෙස වෙති. වටුවා හැකි පමණ දුරක්...
  2. K

    oDesk මගින් මුදල් උපයන හැටි - කොටස 1

    මේ පළවෙනි කොටස මචන් !! තව කොටස් 8ක් වගේ තියෙනවා:P
  3. K

    විශේෂ නිවේදනයයි……

    admin chek kalama publish wenawa kiyala ekak enawa bun ! mama new nisa wenna athi
  4. K

    ජෙල්....

    එක්කෝ මේවා හදන උන්ට ඔලුවක් නෑ එහෙම නැත්නම් ගාන උන්ට ඔලුවල් නෑ ඇත්තටම තව පොඩ්ඩෙන් මටත් වෙන්නේ ඒකම තමයි... ජෙල්....ඔව් තරුණයෝ විදිහට විලාසිතාවන්ට ඇති කැමැත්ත නිසා අපි ජෙල් භාවිතා කරනවා.හිසකෙස් හදාගන්න ජෙල්වලින් ලැබෙන හැකියාව නිසා එයට අකමැතිවෙන තරුණයෝ නැතුව ඇති.නමුත් මෙම ජෙල් වලින් වෙන හානිය...
  5. K

    oDesk මගින් මුදල් උපයන හැටි - කොටස 1

    oDesk මගින් මුදල් උපයන හැටි - කොටස 1 PTC ක්ලික් කරනවා, ක්ලික් කරනවා, ඈනුම් ගිහිල්ලා හක්ක පනිනවා, ඒත් දියුනුවක් නෑ. මෙන්න මේ අයට හොදම බෙහෙත මේ පෝස්ට් එකෙන් හම්බවෙයි. කියලා දෙනවා දන්න ඔක්කොම, ඒ නිසා මේ පොස්ට් එක හොදට, උවමනවෙන් කියවන්න. මෙය කොටස් දෙකකින් පල කරන්නයි සූදානම. අද සර්ව සම්පූර්නව...
  6. K

    විශේෂ නිවේදනයයි……

    විශේෂ නිවේදනයයි…… skype,gtalk,facebook හෝ මොනයම් එකකින්වත් පහල තියෙනවා වගේ පනිවිඩයක් ආවොත් හරකෙක් වගේ open කරන්න නම් එපා. මේක මගෙ දැන් තියෙන Security essentials හා Avast free වලට හසු නොවන කාලකන්නිම වයිරස් එකක්. මම නම් ගොනා වගේ බාගෙන open කලා ඔයාලනම් කරන්න එපා. මේකෙන් pc එක struck වෙලා එවලෙ...