අභිමානී චිත්‍රපට උළෙල 29 වැනිදා සිට
යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල Colombo pride 2018 වැඩසටහනට සමගාමිව පැවැත්වෙන්නක්. LGBTIQ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මෙරටදී විවිධ වැඩසටහන්...