Recent content by kushan101

  1. K

    Prof. Nalin De Silva

    මේ හැම දේම මූලාශ්රය බුදු දහමයි. මෙතුමා ඒ දේවල් මෙතුමාගේ අවබෝධයෙන් කියනවා. හොඳම දේ බුද්ධාගම ඉගෙන ගනින්. මොකද බුදුන් වහන්සේ තමයි මේ දේවල් මුලින්ම දේශනා කරේ.
  2. K

    Prof. Nalin De Silva

    ගුරුත්වකර්ෂණයක් කොහින්ද ස්කන්ධයවත් තාම නිරපේක්ෂ නැතිකොට. මෙතුමා කියන දේ ඇත්තයි කියලයි මට කියන්න තියෙන්නේ. හැම දේම මනසට සාපේක්ෂයි.
  3. K

    international school වලට දාන්නේ ඇයි?

    If you need a medical Deg, you'll need to go abroad (see how the SAITM is getting trouble these days). Its possible to do a Eng. degrees in SL. Its all depend on your performance/dedication. Not on the name of the campus. ;)
  4. K

    international school වලට දාන්නේ ඇයි?

    ලංකාවේ Gov OL /AL කරලා Campus ගිහින් Degree එකක් අරන් out වෙද්දී අවූරුදු 25k වත් යනවා sure. International school ගිහින් London OL/AL කරලා private degree එකක් ගන්න පුළුවන් අවුරුදු 20/21 වෙද්දී. Then when you go to do the Masters, anyone with a Deg. can apply for the master programs even in...
  5. K

    Global Lifestyle Lanka පිරමීඩ ජාවාරම

    මචන්, නීතිය ක්‍රියාතමක කරන්න ඕනේ පොලිසිය. උඹ දන්නවනෙ ලංකවේ නීතියේ/පොලීසියේ හැටි. තැන් දෙක තුනක දෙතුන් දෙනෙක් කුඩුවේ දාල තියෙනවා. හැබැය් අනික් දවසේ මේකෙම උඩ ඉන්න එකෙක් ඇප දෙනවා. මහ බැංකුවට කරන්න පුළුවන් උපදෙස් දෙන එක. මේ රෙද්ද නවත්තන්න කරන්න තියෙන්නේ දන්න දන්න එකාව දැනුවත් කරන එක මේ ගැන. මම...
  6. K

    ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා

    බූරුව ඇඳේ නිදාගද්දී උඹ ඇඳ යටද නිදියන්නේ??
  7. K

    Global Lifestyle Lanka පිරමීඩ ජාවාරම

    මචන්ල, මේ මගුලට ජීවිතේට කර ගහන්න එපා. :angry::angry::angry: මේකෙන් උඹලගේ ජීවිතේ, උඹලගේ යාළුවො, නෑදැයෝ හැත්ත බුරුත්ත පිටින්ම කෙලව ගන්න පුළුවන් වැඩක්. :yes::yes::yes: http://www.filehosting.org/file/details/540106/pyramid%20schemes.pdf මේ ලින්ක් එකේ තියෙනවා මහා බැංකුවෙන් කරපු research එකක්...
  8. K

    Mozook.com

    Hari tanakin download karapan.. wate tiyena magul add click karanne natuwa.