Recent content by Kushan241

  1. K

    Elakiri eke ayyala mta phn ekak set kala

    Galaxy S4 හදන ෆැක්ටරිය තියෙන්නෙ කොරියාවෙ නෙමේ රත්නපුර හාලිඇල කියන පැත්තේ.තව ඵකක් කිරිඇල්ලෙ තියෙනවා.ඔක්කොම ඵන්නෙ Made in Korea by samsung කියන ලේබලෙන් හොර ජාවාරමක් රත්නපුර පැත්තෙ ප්‍රසිද්ධ මැණික් කාරයෙකුයි සන්ධානෙ පළාත් සභා ඇමතියෙකුගෙ පුතෙකුයි සෙට්වෙලා මේක කරන්නේ.කස්ටම් ඵකත් හවුල් කොරියාවෙන්...
  2. K

    Elakiri eke ayyala mta phn ekak set kala

    මගේ Galaxy S4 ඵක පිපුරැවා ඊට පස්සෙ මං කිසි කෙනෙක් විශ්වාස කළේ නෑ.ඵ්ක ඇවිල්ලා UK වල මගෙ මල්ලි ගෙනාවේ දැන් මං පාවිච්චි කරන්නෙ කොරියන් ඵකක් ඵ්කෙ ඩිස්ප්ලේ ඵක ගියත් මට ප්‍රශ්නයක් නෑ 20000:lol:
  3. K

    Elakiri eke ayyala mta phn ekak set kala

    Elakirie Balu wedane kohomath wenne:P
  4. K

    Elakiri eke ayyala mta phn ekak set kala

    T Mobile thama hondama eka gahala naththan ganna eka therumak na :yes:
  5. K

    මචං ලා පොඩි බිස්නස් එකක් කරමුද ?

    අපෝ මට නම් බෑ ඵකපාරකුත් කිව්වා ඉංග්ලිෂ් ලැන්වේජින් ඔන්ලයින් උගන්නලා කීය කීය හරි හොයාගමු කියලා.ඵ්ක තාම සක්සස් වුනේ නෑ.ඉතින් උඹලගෙ කථා කොහොමද අපි විශ්වාස කරන්නේ?:sorry:
  6. K

    for sale or exchange

    මං උඩ පැන පැන කියන්නම් ඕක කොරියන් ඵකක් අනෙ අම්මේ ගන්න ඵපා ඔරිජිනල් ඵකක් 7000ල8000 ක් වෙනවා
  7. K

    Elakiri eke ayyala mta phn ekak set kala

    අනේ අනිච්චේ දුක්කේ කිව්වලු උඹට හොද වැඩේ මේකෛ ඉන්නෙ අණ්ඩපාලයෝ කට ඇරියොත් හතරවරම් බොරැ කෙළින්නේ.දන්න හු$$$ ක් නෑ.:D