You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
බොයින් 777 එක පිට ඉදන් රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියල කතාවකුත් ගියා ඒ කාලෙ...ලොකුවට ඒ සිද්දිය ආවෙ නෑ ඉන්ඩස්ට්‍රි එක වැටෙයි කියල...
-
K
ගුවන් යානා ඉතිහාසයේ කරපු විශාලතම සෝදිසි මෙහෙයුම කලේ mh370 වෙනුවෙන්...ඒම කරලත් නෑ කියන්නෙ...මුහුදට වැටුන නම් කෑල්ලක්හෝ හම්බවෙන්න ඕන...