Recent content by <-^~-Kushani-~^->

  1. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    හික්... හික්.... දැන් මට ලැබෙන වාසිය මොකක්ද?? දුවන්න දුවන්න.... කියන්න දෙයක් නැති උනාම දුවන්න
  2. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    මම සල්ලි වලට නෙමේ ඇඩ්සෙන්ස් කියලා දෙන්නෙ.... නිකම්.. කට්ටිය රැපිඩ්ශෙයා විකුනන කොට ඔයාල ඒවට විරුද්ද වෙනවද?? තව අය එළකිරි එක ඇතුලෙ බිස්නස් කරද්දි ඔයාල විරුද්ද වෙනවද?? නැහැ නෙ?? මම ගත්තම එකම එක අයුතු වාසියක් කියන්න බලන්න.. මම මේ දැන් එළකිරි එකෙන් යනවා
  3. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    අය්යත් එයාල ගෙ පැත්තට නෙ අදින්නෙ?? පොඩ්ඩක් වටේ බලන්න මම ගැන මෙයාල දාල තියන ඒවා
  4. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    කොල්ලෙක් කොල්ලෙක් ට උදව් කලොත් වෙස්සන්තර...... කෙල්ලෙක් කොල්ලෙක්ට උදව් කලොත් ඇඩ් එක............ මේවා ගැන කත කරනවට වඩ හොදයි නිකම් ඉන්නවා.. ඔයා කැමති දෙයක් කියන්න.. මම මගේ වැඩේ කරන් යන්නම්
  5. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    පණ්ඩිතයම හොදට ගෙවන කී ලිස්ට් එකක් අරන් පෙන්නන්න බලන්න
  6. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    ඔයා කාට හරි කියල දුන්නද?? ලොල්... උපදෙස් දෙන්න නම් කෝටියක් ඉන්නවා.... ඒ උනාට වැඩක් කරන්න එකෙක් වත් නැහැ
  7. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    මම ඇත්තට අවශ්‍ය අයට විතරක් යවන්නම්... ඔයා ලොල් ගගාම ඉන්න කො
  8. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    මේක වැදගත් එකක්... මුඩුක්කු වල ඉන්නා නපයි සිපයින්ට මොන ඇඩ්සෙන්ස් ද?
  9. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    හේයි ඈස් හෝල් රීඩ් බිෆෝ පොස්ට්
  10. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    ඉතින් මම විකුනණ් කනවා නෙමේ නෙ?? නිකම්ම නෙ දෙන්නෙ !!! හොදක් කියන්න දිව නැවෙන්නෙම නැහැ නෙ??
  11. <-^~-Kushani-~^->

    සයිබර් වීරයෝ කෝ???

    ඉවසන්න ඉවසන්න කරේ යන්න එනව නෙ ගෝනි නැතුව. අනිත් එක තමා ඒ අය්යා ගෙන් මම ඇහුවම, ඒ අය්යා කිව්වා "එයා කියපු ඒවා කට්ටියටම ඇහෙන්න කිව්වට කමක් නැහැ" කියලා...
  12. <-^~-Kushani-~^->

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ]

    2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් [නොමිලේ] 2010 ඇඩ්සෙන්ස් කී වර්ඩ්ස් ටික මම අද සල්ලි දීලා ගත්තා.. ඇඩ්සෙන්ස් හරියට කරන්න කැමති... කර ගෙන යන අය මෙතන පොස්ට් කරන්න.. රූල්ස් :- 1. මම පී.එම් කරන කී ටික වෙන අයට දෙන්න බැහැ. 2. තමන් ගෙ බ්ලොග් එකේ මම කියන විදිහට පේජ් හදන්න ඕන. සැලකිය යුතුයි :-...
  13. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    පී.එම් 33ක් තියනව කියෙව්වෙ නැති... කම්මැලි අය්යෙ
  14. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    රැපිඩ්සෙයර් වලට දෙන්නෙ නැති තරම්... අය්යා මොකක හරි යුනික් එකක් හදන්න
  15. <-^~-Kushani-~^->

    <-^~-Kushani-~^-> Namin elakiri eke peni sitinne napunsakayek bawa heliwei !!!

    ඇයි ළමයි පOති ඇරුනම පබ් එකට යන්නෙ පිටි පස්සෙ දොරෙන්ද??:baffled: