Recent content by kushanz

  1. K

    developer laptop

    web/ui development වලට හොඳ laptop එකක් ලංකාවේ ගන්න තයෙන modelමොනාද.ගන්න තියෙන ෂොප් මොනාද. dell xps වගේ බැලුවේ. එක ටිකක් ගණන් වැඩි. ssd,full-hd වෙන්නත් ඕනේ. idea එකක් දෙන්න
  2. K

    මානසිකව_වදදෙන_ගැටළුවක්

    උඹ ඕවා හිතන්න එපා. උඹ උඹට ආදරේ වෙයන්. උඹ උඹව තව develop කරගනින්. උඹ ආස දේවල් ඉගෙනගනින්. රස්සාවක් කරනවානම් එකේ උඩටම යන්න උත්සහ කරපන්. උඹම උඹේ අඩුපාඩු මොනවද කියල කල්පනා කරලා ඒවා හෙමීට හදාගනින්. gym යන කන බොන හැම දෙයක්ම කරපන් උඹ කැමතිනම්. කාලයක් යයි එත් අතාරින්න එපා. සමාජයේ මිනිසසු කියන දේවල් ඒ...
  3. K

    බය‌ේ ඉන්න‌ේ

    මම(29) ඉන්නෙත් උබේ බොට්ටුවෙම තමයි බන්. මාත් දෑන් ඉන්න place එක stable නෑ. එත් මන් මෙහෙම දෙයක් කරනවා. blog එකක් web biography එකක් maintain කරනවා මන් ඒක තමයි interview වලදි පෙන්නන්නෙ. try කරනවා තාම උබත් එහෙමදෙයක් කරපන්. කිසිම interview එකක paper qualification අහල නෑ මගෙන්. මෙ field එකෙ වෑදගත්...