කොල්ලෙක් නම් මේකට උත්තර දීපල්ලා
ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකයි කෙල්ලකුයි කොල්ලෙකුයි යාලු වෙන්න කසාද බදින්න හොඳයි නම් ඇයි කොල්ලො දෙන්නෙක්ට බැරි ලංකාවේ උන් කොල්ලො දෙන්නෙක් කසාද බැන්දාම ආදරය කරාම ඇයි නරක විදියට හිතන්නේ?ආදරය කියන්නේ හදවත් දෙකක තේරුම් ගැනීමක් ඒකට ගෑනු පිරිමි බේදයක් නෑ ඉතින් කොල්ලො...