ආතල් ගන්නව කියල කිව්වම ඉතින් ඇගේ ටූත්පේස්ට් ගාන ඒවත් අදාලයි. හැබැයි ඔයා අදහස් කරන ආතල් නම් වෙන දෙයක් කියල හිතෙනව.
මෙහෙමයි ඉතින්... යම් සිදුවීම් කෙඩෙටින් වල විතරක් නෙවෙයි බෝඩිම්වල හොස්ටල් වල වගේ ඕනෙම තැනක වෙන්න පුළුවන්. කෙඩෙටින් වල නම් ඉතින් ප්ලැටුන් එකේ කැප්ටන් ලොල්ලෙක් නම් ඉතින් මොනවහරි දේවල්...