Zip_පාස්වර්ඩ් උදව්
එළකිරි යාළුවනේ, මම එළකිරි සයිට් එකට කලින් ඉදලා ආවට අද තමයි රෙජිස්ටර් උනේ.
මම මේ ZIP ෆයිල් එකක් සම්බන්දයෙන් ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. එකට උදව්වක් ඉල්ලගන්න තමයි මේ උත්සහ කරන්නේ.
මම මේ පහල තියෙන ටොරන්ට් ෆයිල් ඒක ඩවුන්ලෝඩ් කරා.
එකේ තියෙන ෆයිල් ඒක ZIp කරලා පාස්වර්ඩ් දාලා...