bro මගේ පොඩි එකාගේ කකුලේ distal femur එකේ tumer එකක් ඇවිත් surgery එකක් කලේ Dr Suran De Almeida. හොද මනුශයයෙක්. දක්ශයෙක්. Army hospital හිටියේ. මගේ පුතාගේ කකුල කපන්න ඕනි කියලා පරන සීනියර් orthopedic surgeon ලා කියද්දි මෙයා මැරණු කෙනෙක් donate කරපු අස්ථි කෑල්ලක් බද්ධ කරලා කකුල ගොඩදැම්මා. සල්ලි...