අම්ම
]අම්මට රස්සාවත් නැහැ.. අම්ම ඔයාව හදාගන්න ගොඩක් මහන්සි වෙනවා....
ලෙඩක් දුකක් හැදුනම, ඔයාලට කලින් අඬන්නේ අම්ම...
ගෙවල් වල වලන් පිඟන් හෝදන්න ගිහිං, වත්තවල උදලු ගාල කියක් හරි හොයාගෙන ඇවිත් කන්න බොන්න දෙන්නේ...
නයට සල්ලි ගෙනත් පොත් පත් අරගෙන දෙනවා...
ඔයා කද්දී අම්ම බඩගින්නේ ඉන්නවා...