PHLT ල ඉන්නෙ සීමිත රජයේ රෝහල් සංඛ්‍යාවක විතරයි ..කරන්නෙත් සීමිත test ගණනක් පමණයි ..MLT diploma and degree දෙකම තියෙනවා ...MLT diploma කලුතර ,කොළඹ ,පේරාදෙණිය තියෙනවා...බඳවා ගැනීමේ දී ගැසට් කරනවා...degree එක ජ පුර, රුහුණ campus වල මෑතකදී පටන් ගත්තා..ඊට අමතරව ousl and KDU තියෙනවා ..හැබැයි...