අපි කොහොම ගෙදර හැදුවත් රයිස් එක තාච්චියේ තෙල් දාලා ෆ්‍රරයි කරන්නෙ නැති නිසා ගොඩාක් වෙලාවට අපිට නියම රස ගන්න බැරි වෙනව. තව එහෙම ෆ්‍රරයි කරන වෙලාව ඇතුලත එකට අජින-මොටො/සෝස්/සුප් කුඩු වැනි ද්‍රව්‍ය එකතු කරනව අපි දැකල තියෙනවනෙ,එත් අපි ගෙදරදි කරන්නෙ එළවළු තෙම්පරදු කරලා පස්සේ බත් එකට කවළම් කරන...