මේ මම Illustrator වලින් ලියල ඩිසයින් කරපු සිංහල නම් ටිකක්...මේ වැඩෙන් ආදායමක් ගන්න පුලුවන් කොහොමද...?
ඉල්ලුමක් තියෙන්නෙ මොන වගේ ක්‍ෂේත්‍ර වලටද...
Bump එකක් හරි දාගෙන යන්න Friends...
සිංහලෙන් නම ලියන එක අත්සන් කරන එක ලැජ්ජාවක් කියල හිතන අය තාමත් ඉන්නව...ඉංග්‍රීසි වලට වඩා මාර ලස්සනයි අපේ අකුරු ...