යාල පැත්තෙන් ඉඩමක් හොයනවා
කොහොමද යාලුවනේ,
මම පොඩි වැඩකට අත ගහන්න කියල බැලුවේ.. වැඩේ තමයි යාල පැත්තේ tourism.. :yes: ඒ පැත්තේ camping site එකක් කරන්න idea එකක් ආවා.. :D ඒක කරන්න නීතිමය පැත්ත දන්න කවුරු හරි ඉන්නවද ? :confused:
ඒකට ඒ පැත්තෙන් අක්කර 2ක 3ක ඉඩමක් කුලියට වගේ හොයනවා.. දන්න අඳුරන ඒ...