වාද්දුව ස්ටේශන් එක
අපි කැමතියි අපේ ගෙදර ලස්සනට තියාගන්න.. නමුත් ගොඩක් අය තමන් වැඩ කරන තැන එහෙම තියාගන්නේ නෑ.. රජයේ ජොබ් එකකට යන්නගොඩක් අය උත්සහ කරත් , ගොඩක් අය තමන් ඉන්න තැන ගැන වැඩිය හිතන්නේ නෑ.. අපේ රටේ ගොඩක් රජයේ ස්තාන ගැන එහෙමනේ.. ආපහු කියන්න දෙයෙක් නෑ...
හැබැයි මේ කතාව ටිකක් වෙනස්.. මේ...