‘පොදු පැතුම’ යන පෝස්ටරය මුද්‍රණය කර රට පුරා අලවා තිබෙන්නේ ද කේ.පී. නොහොත් කුමාරන් පද්මනාදන්ගේ සල්ලි වලිනුයි. ‘පවුලේ පැතුම’ යනුවෙන් ද තවත් පෝස්ටරයක් රට පුරා අලවන්නැයි මම ඉල්ලා සිටිනවා.’
‘ඒ මන්ද ගෝඨාභය රාජපක්‍ෂගේත්, චමල් රාජපක්‍ෂගේත්, බැසිල් රාජපක්‍ෂගේත්, ශෂීන්ද්‍ර රාජපක්‍ෂගේත්, කේ.පී...