Recent content by laksiri_abe

  1. L

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    I7, 16Gb ram SSD Hard 2020ට ඒත් මට මදි
  2. L

    තහනම් ඖෂධ පෙති තොගයක් අම්පාරෙන්

    අම්පාර 30 කල්ලියේ තවත් වැඩක් රටට ගමට ආදරේ කරන අම්පාරේ අපි හැමදාම අපේම දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳව දැඩි අවධානයෙන් ඉන්නේ හෙට දවසේ රටේ ආරක්ෂාව ඔබ නිසාමයි..
  3. L

    කරාතේ ගම්මානය - කොරදේකුඹුර

    කරාතේ ගම්මානය - කොරදේකුඹුර කරාටේ ගම්මානය - ලංකාවටම එකයි *************************************** ගමක් කරාටේ ගහනවා කියන්නේ පොඩ්ඩක් දුර්ලභ දෙයක්. අම්මලා තාත්තලා එක්ක දරුවන් සටන්ක්‍රම හැදෑරීම. සීයලා ආච්චිලා උදේට ව්‍යායාම කරන ගමක්.... පුදුම වෙන්න දෙයක් නෑ. අදටත් කටින් කට ගොස් ගොඩාක් දෙනා අපිව බලන්න...
  4. L

    තහනම් ඖෂධ පෙති තොගයක් අම්පාරෙන්

    Tramadol side effects Get emergency medical help if you have signs of an allergic reaction to tramadol: hives; difficulty breathing; swelling of your face, lips, tongue, or throat. Like other narcotic medicines, tramadol can slow your breathing. Death may occur if breathing becomes too weak. A...
  5. L

    තහනම් ඖෂධ පෙති තොගයක් අම්පාරෙන්

    තහනම් ඖෂධ පෙති තොගයක් අම්පාරෙන් මෙරට විකිණීම තහනම් කර ඇති නීති විරෝධී ට්‍රැමඩෝල් වර්ගයේ ඖෂධ පෙති තොගයක් සමග සැකකරුවෙකු අම්පාරේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර සිට අම්පාර දක්වා ධාවනය වු බස් රථයකට නුවරදී ලබාදුන් පාර්සලයක් පිළිබඳ සැක සිතු බස් රථයේ කොන්දොස්තරවරයා පොලිසියට කළ දැනුම්දීමකට...