Recent content by Laksirilanka_com

  1. Laksirilanka_com

    ඇමරිකානු ආරක්ෂක අංශය

    gon aathal denna epaa bn. hari vistharayak daapankoo
  2. Laksirilanka_com

    නොමිලේ BitCoin දෙන සයිට්.

    ලිපිය ගැනනන් ගොඩක් සතුටුයි කොල්ලෝ.. reff ලින්ක් දාන එක සාදාරනයි මෙච්චර දෙයක් කරලා.. හැබැයි පුතේ උබ ඕනෑම එක දාල නැ.. දන්නවනේ ඉතින් ඕවගෙන් දවසට රුපියල් 10ක්වථ් හොයන්න බැ කියල.. හැබැයි උබ අර කිව්වා මය්නින් වලිනනන් ගොඩ යන්න පුළුවන්.. vps එකක run කරන්න පුළුවන් මය්නෙර් ටිකක් ගැන දාන්නකෝ.. එක ගොඩක්...
  3. Laksirilanka_com

    $1 කට WINDOWS VPS ඉක්මන් කරන්න

    $1 කට WINDOWS VPS ඉක්මන් කරන්න $1 කට WINDOWS VPS ගන්න කැමති අය කියන්න.. 1GB RAM 50HDD රිලෝඩ් හරි PAYPAL වලින් හරි ගෙවන්න පුළුවන්. ගන්න දවසේ ඉඳල මාසයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතුව Jingling Hitleap වගේ ඕනෙම bot එකක් run කරන්න පුළුවන්.. කැමති අය කියන්න
  4. Laksirilanka_com

    ජිවිත තුනක් බේරා ගන්න මේක බලපං බන් .. plz ..

    මොකෝ මේ fake එකක් හදාගෙන මචං ඔය කෙල්ල වැඩක් නැ.. පොඩ්ඩක් බලපන්කො බං. අකි ආදරේ කරන්නේ උබට නෙවෙයි. උබේ ලස්සනට.. එකට කියන්නේ ආදරය කියල නෙවෙය් තන්හාව කියල.. කවදාහරි ආදරේට ආදරේ කරන කෙල්ලෙක් සෙට් කරගනින්.. කියන්නන් ගොඩක් දේවල් තියනව.. දැනට කිව්වා එක තෙරුන් ගන්න..
  5. Laksirilanka_com

    පුනර්ජනනීය

    පුනර්නනනිය බලශක්ති කියන්නේ ඉවරයක් නොවෙන. නැවත නැවත බාවිතා කරන්න පුළුවන්.. බලශක්ති.. ජලවිදුලි බලය සුලන් බලාගාර සුරය ශක්තිය වගේ දේවල්
  6. Laksirilanka_com

    ජීවිතය දෙස ආපසු හැරී බැලීම... A story of a youth...

    අනේ බං ලියපන්කො.. හිතට අල්ලලා තියෙන්නේ.. සුපිරියි බං.. මේ උබ හිතලමද ලියන්නේ