මම එකේ බැලුවේ උන්ගේ දිවිතිලින කියලා එකකුයි දිවිසවි කියලා එකකුයි තියෙනවා. තිලින එකේ මැචුරිටි එකේදි ගානක් හම්බෙනවා අතට. සවි එකේ හෙල්ත් පැලැන් එක විතරයි. සවි එකට ක්‍රිටිකල් ඉල්නස් එකත් ඇඩ් කරගන්න බැ ඒක ඇඩ් කරනවා නම් තිලින එක ගන්න ඕනිලු. සොෆ්ට්ලොජික් උන්ගෙ ඉන්වෙස්ට් ප්ලැන් එක නැතුව යන ඒවා නැ.