Interactive Multimedia කරන්න මුල් අවුරුදු දෙක ඔයාට IT ඉගෙනගන්න වෙනවා. ඔයා Multimedia වලට කැමතිවුණත් ඒත් මුල් අවුරුදු දෙකේම ගොඩක් Programming, Software Engineering පැත්තට බර Subjects තමයි ඉගෙනගන්න වෙන්නේ. මම දන්න තරමින් GPA ගැටලුවක් නෑ, ඒත් Fail වෙලා තියෙන්න බෑ ඕක කරන්න නම්. අනික සීමිත පිරිසක්...