lලංකාවෙ hospital වල මම නම් හිතන්නෙ නැහැ මෙවට ප්‍රතිකාර කරන්න පුලුවන් කියලා.වසර කිපයකට පෙර කොළඹ ප්‍රසිද්ධ පාසලක ගැහැණු ලමයෙක් ගෙ මිනිස් සම කිබුලෙකෙගෙ සම වගෙ වෙනස් උනා.සාමන්‍ය ලෙස කොරපොතු වගෙ වෙන රොගයක් නෙමෙ ඊට වඩා දරුනු කිබුලෙකුගෙ සම වගෙ තත්වයක්.ලංකාවෙ කරන ලද ප්‍රතිකාර වලින් කිසිම සුවයක් වෙනසක්...